Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලියදේව විදුහල පළමු ඉනිම ජයගනී

මලියදේව විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.

එහිදී මලියදේව විදුහලේ බ්‍රයන් කරුණානායක නොදැවී ලකුණු 50 ක් රැස්කළ අතර එම විදුහලේම ශෂික බස්නායක ලකුණු 124 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 66.1 කදී සියලු දෙනා දැවී 190
(බ්‍රයන් කරුණානායක 41, ශාලුක අතපත්තු 38, ගයන වීරසිංහ 26, ජයමින් මුතුකුමාරණ 24, මතීෂ වීරසිංහ 24, ශෂික බස්නායක 56/5, මලීෂ සිල්වා 25/2, කසුන් එදිරිතිලක 25/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 135
(මලීෂ සිල්වා 56, සකිඳු විජේරත්න 26/4, හසිඳු රුවන්පුර 22/3)

මලියදේව විදුහල් දෙවැනි  ඉනිම - ඕවර 54 කදී කඩුලු 7 ක් දැවී 135
(බ්‍රයන් කරුණානායක නොදැවී 50, මුදිත ප්‍රේමදාස 29, අභිෂේක් කුමාර් 10/2, කසුන් එදිරිතිලක 23/2, ශෂික බස්නායක 68/2)

සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුල්ලක් දැවී 57
(කසුන් එදිරිතිලක නොදැවී 36)


-036

 


අදහස් (0)

මලියදේව විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.