Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවරට 44-0 ක ජයක්

මහනුවරට 44-0 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ක‍්‍රීඩා සමාජය සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (09) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගයෙන් මහනුවර පිල ලකුණු 44-0 ක පහසු ජයක් ලැබීය.

මහනුවර පිල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට දෙපිලම උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට අසමත්ව සිටි අතර ඒ වන විට මහනුවර පිල 3-0 ක් ලෙස පෙරමුණේ පසු විය.

ෆාෂීල් මරීජා, ගයාන් වීරත්න සහ සන්සෝනි උත්සාහක දිනුම් සම්පූර්ණ කරමින් මහනුවර පිල පෙරමුණට ගෙන ඒමට සමත් වූහ.


- 048

 


අදහස් (0)

මහනුවරට 44-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.