Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී මහින්ද විදුහලේ කුෂාන් මධූෂ ලකුණු 29 කට කඩුලු 7 ක් දවාගනමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 67.4 කදී සියලු දෙනා දැවී 167
(තිළිණ පෙරේරා 61, චමිඳු වීරවංශ නොදැවී 26, තරිඳු මධුවන්ත 25, කවිඳු ලක්ෂාන් 45/4, සිතාර හේලිත 11/3)
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 70.4 කදී සියලු දෙනා දැවී 165
(රෂ්මික මධුෂංක 67, සුභානු රාජපක්ෂ 26, නවීන් ප්‍රනාන්දු 30/3, අෂේන් ප්‍රනාන්දු 38/3)
මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 103
(ආමන්ත පෙරේරා 33, කවීන් ප්‍රනාන්දු 23, පසිඳු පෙරේරා 23, කුෂාන් මධූෂ 29/7, සුභානු රාජපක්ෂ 34/3)
මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 29.2 කදී කඩුලු 6 ක් දැවී 108
(සඳෙව් ඉඳුවර 29, අෂේන් ප්‍රනාන්දු 30/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.