Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිලාන් - ඩෆී ගාල්ලට එක්වෙති
එල්.පී.එල්. - 2024

මිලාන් - ඩෆී ගාල්ලට එක්වෙති

editorial - 2024 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත ක්‍රීඩක ජේකබ් ඩෆී සහ වේග පන්දු යවන මිලාන් රත්නායක එල්.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සඳහා ගාල්ල මාවල්ස් පිල සමගින් එක්ව සිටිති. ගාල්ල කණ්ඩායමට තෝරාගනු ලැබ සිටි ෂෝන් විලියම්ස් සහ ළහිරු කුමාර වෙනුවෙන් ඩෆී සහ රත්නායක එක්ව සිටිති. 

සිය විදේශ ගමන් බලපත්‍රයේ ඇතිවී තිබෙන ප්‍රශ්නයක් හේතුවෙන් ෂෝන් විලියම්ස්ට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකිව සිටින අතර ළහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව සිටී. 

 

මිලාන් රත්නායක...
- 213


අදහස් (0)

මිලාන් - ඩෆී ගාල්ලට එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.