Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෙන්ඩිස්ගේ ශතකයෙන් වේල්ස් කුමරුවන් ඉදිරියට

මෙන්ඩිස්ගේ ශතකයෙන් වේල්ස් කුමරුවන් ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසල් මෙන්ඩිස්ගේ (113) ශතකය නිසා මොරටුව වේල්ස් කුමර විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල සමත්විය.

 

 


වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 277
(කුසල් මෙන්ඩිස් 113, සුචිර ප‍්‍රනාන්දු 74, ශානුක දුලාජ් 36, අශේන් මෙන්ඩිස් 23, පවන් ඩයස් 14/2, බාෂිත් ලක්ෂාන් 50/2, විමුක්ති මදුෂාන් 81/2)

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 214
(දමිඳු අශාන් 74, නිමේෂ් ප‍්‍රනාන්දු 49, අකිල ලක්ෂාන් 29, තිලාන් නිමේෂ් 58/3, ප‍්‍රසන්න මේලක 8/2, ශානුක දුලාජ් 36/2)

වේල්ස් කුමර විදුහල දෙවැනි  ඉනිම - කඩුලූ 2 ක් දැවී 99
(සුචිර ප‍්‍රනාන්දු 45, කුසල් මෙන්ඩිස් නොදැවී 37)

- 036

 


අදහස් (0)

මෙන්ඩිස්ගේ ශතකයෙන් වේල්ස් කුමරුවන් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.