Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව 38-3 කින් සී. එච්. පරදවයි

යුද හමුදාව 38-3 කින් සී. එච්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ යුද හමුදා පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර කොළඹ පැරණි තුරඟ පිටියේදී අද (20) පැවති තරගයෙන් යුද හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 38-3 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස් කළේය. සී. එච්. පිල දඩුවම් පහරක් පමණක් සාර්ථක කළේය.

යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.

 


අදහස් (0)

යුද හමුදාව 38-3 කින් සී. එච්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.