Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කිරීමට නියමිතව තිබූ වයස 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය දින නියමක් නොමැතිව කල්දැමීමට තීරණය කර ඇත.
තරගාවලිය ලබන මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා කණ්ඩායම් 5 ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වයිරසයේ ව්‍යාප්තියේ වර්ධනයත් සමගින් රජය විසින් ලබන මස අගවන තෙක් පනවා ඇති කොවිඩි-19 නියමයන් හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදුවිය.
මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා මෙම තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.