Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය සමත්විය.
මින්නේරිය ගනර්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉරිදා 20 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉපලෝගම ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය සමත් විය.
ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය - පළමු ඉනිම ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 99
(මනුක ඒකනායක 36, මනුජ ජයසිංහ 28, චමෝද් නිලංජන 08/4, ඉඳුවර උදාන 31/2)
ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලය - පළමු ඉනිම ඕවර 35.4 කදී කඩුලු 9 ට 112 යි
(දීඝායු විජේකෝන් 30, ඔසඳ සමරකෝන් 23, හිමාෂ විජේසූරිය 28/3, මනුක ඒකනායක 06/2, සයුල් සමරකෝන් 16/2)
ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 5.4 කදී කඩුලු 2 ට 25 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.