Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ තරගයකදී යාපනය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සොනාල් අමරසේකර (නොදැවී 50) අර්ධ ශතකයක් සහ කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
යාපනය ම.ම.විද්‍යාලය - ඕවර 49.3 කදී සියලුදෙනා දැවී 178
(කේ.ඉලල්යරාසන් 44, පී.රිගතියන් 35, අබ්දුල් කලීෆ් 39/3, සොනාල් අමරසේකර 37/2)
රාජකීය විදුහල - ඕවර 49.3 කදී කඩුලු 8 ක් දැවී 181
(කවිෂ්ක හේෂාන් 40, සොනාල් අමරසේකර නොදැවී 50, තිසත්ය ආරියරත්න 21, වී.විතුෂාන් 14/2, එච්.පිරහන් 13/2, ටී.කණිෂ්කන් 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.