Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවා ක්‍රීිඩා සංගමය මගින් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා දැල් පන්දු තරගාවලිය නොවැම්බර් මස 05 සහ 06 දෙදින කොළඹ 07 ටොරින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය සදහා මේ වන විට ආයතන 25 කින් පමණ අයදුම්පත් ලැබී ඇති අතර තරගාවලියේ පළමු වටය ලීග් ක්‍රමයටද දෙවන වටය පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයටද පැවැත්වීමට නියමිතය.
සමාරම්භක උත්සවය නොවැම්බර් 05 වන දින පෙරවරු 8.30 ටද ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 06 දින පස්වරු 4.30 ටද පැවැත්වීමට නියමිතය.
....
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.