Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පසන් සමරතුංගගේ සහ යසිරු හෙවනඳුගලගේ පන්දුයැවීම නිසා මාතර රාහුල විදුහල සහ කරණ්දෙණිය මධ්‍ය මහ විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මාතර රාහුල විදුහල සමත්විය.
කරණ්දෙණිය මධ්‍ය මහ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 92
(සුරාජ් ඉන්ද්‍රමාල් 29, පසන් සමරතුංග 14/5, යසිරු හෙවනඳුගල 29/4)
මාතර රාහුල විදුහල පළමු ඉනිම - කඩුලූ 8 ක් දැවී 190
(සහන් මධුකල්ප 47, රුක්ෂාන් ගුණවර්ධන 41, දක්ෂිණ සුගීස්වර 38, හර්ෂ රාජපක්ෂ 28, කළන හසංග 15, අකිල දිල්හාර 14/2, යොහාන් සුරේෂ් 38/2)
කරණ්දෙණිය මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 119
(යොහාන් සුරේෂ් 58, ප‍්‍රමෝද් නඳුන් 35, යසිරු හෙවනඳුගල 24/3, පසන් සමරතුංග 43/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.