Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වැන්ටේජ් (එෆ් ඒ) කුසලාන පාපන්දු තරගාවලියේදී වික්ටරි ක්‍රීඩා සමාජය පරදවා ගෝල 3 -0 ක ජයක් ලබාගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය. තරගයේ පළමු අර්ධය නිමාවේදී ගෝල 1- 0 ක් ලෙස රිනවුන් පිල ඉදිරියෙන් විය.
වික්ටරි ක්‍රීඩා සමාජයේ ඒ. ආර් ඉල්ලියාස් 42 වැනි විනාඩියේදී තමන්ගේම දැලට පන්දුව යොමු කිරීම නිසා රිනවුන් ක්‍රීඩා සමාජයට ගෝලයක් ලැබිණි. තරගයේ පළමු අර්ධයේදී රිනවුන් පිල ඉදිරියට ගියේ මෙම ගෝලයෙනි.
රිනවුන් ක්‍රීඩා සමාජයේ එම්. අයි. එම් මුජීබ් 49 වැනි විනාඩියේදීද මොමොමඞ් සජිඞ් 58 වැනි විනාඩියේදීද ගෝල ලබා ගත් හෙයින් අවසන් ලකුණු තත්වය 3-0 ක් විය.
මෙම තරගය වැලිසර නාවික හමුදා කඳවුරේදී පැවැත්විණි.
පී.එච්.පී ඩයස් තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.