Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙෂිකා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට

රෙෂිකා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට

editorial - 2020 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ මලල ක්‍රීඩා කොමිසමේ ලේකම් රෙෂිකා උඩුගම්පොළ මෙනෙවිය අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අලෙවි ප්‍රවර්ධන කමිටුවේ සභිකයෙකු ලෙස පත්කර තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 2011 පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙලට පිහිනුම් ක්‍රීඩිකාවක් ලෙස සහභාගි වූ ඇය ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ හා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආදි සිසුවියකි.

 සිය ජාත්‍යන්තර තනතුර තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නැංවීමට අපේක්ෂා කරන බවත් එහි අරමුණ ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කරදීම බවත් එම පත්වීම  සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෙෂිකා උඩුගම්පොළ මෙනෙවිය පැවසූවාය.

- 223


අදහස් (0)

රෙෂිකා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.