Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ බලපිටිය රේවත විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර බලපිටිය පුහුණු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට රේවත විදුහල සමත් විය.
එහිදී අශෝක විදුහලේ රශ්මික ප්‍රනාන්දු සහ ඕමේෂ් මධුෂාන්ද, රේවත විදුහලේ දිනුර පෙරේරාද කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
රේවත විදුහල - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 127
(දිනුර පෙරේරා 22, ඩී.එස්.සී. දනසංක 21, රශ්මික ප්‍රනාන්දු 10/3, ඕමේෂ් මධුෂාන් 33/3, කුසල් ගුණවර්ධන 32/2)
අශෝක විදුහල - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 114
(ජනුල ඉඳුසර 43, දිනුර පෙරේරා 25/3, නවින් ද සිල්වා 13/2, කවීෂ මෙන්ඩිස් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.