Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලූම්බිණි විදුහල සහ මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයෙන් ලූම්බිණි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 93 ක ජයක් ලැබූහ.
ලූම්බිණි විදුහල පළමු ඉනිම 223
(මොහොමඞ් අක‍්‍රම් 37, ජනිත් ඩයස් 29, චාමර නිශාන්ත 26, ජම්මික දරන 48, නිසල් චමුපති 39, චානක ඩිල්ෂාන් 71/5)
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම 136
(ලෝචන රුවින් 23, තරුෂාන් එරංග 31, රමේෂ් නිමන්ත 42, ජනිත් ඩයස් 49/3, තරුෂාන් ඉද්දමල්ගොඩ 32/3, තනුක දාබරේ 12/2)
ලූම්බිණි විදුහල දෙවැනි ඉනිම කඩුලූ 4 ට 96
(ජනිත් ඩයස් 33, තරුෂාන් ඉද්දමල්ගොඩ 40, චානුක ඩිල්ෂාන් 49/2, රුචිර ජයතුංග 14/2)
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම 90
(රමේෂ් නිමන්ත 30, කවිඳු උමේෂ් 21, ජනිත් ඩයස් 36/5, චාමර නිශාන්ත 27/3, තනුක දාබරේ 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.