Last Update  :  2024-09-07 17:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යා විද්‍යාලය සා. තෝමස් පරදවයි

විද්‍යා විද්‍යාලය සා. තෝමස් පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ගල්කිස්සේදී ඊයේ (03 වැනිදා) පස්වරුවේ පැවැති තරගයේදී ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 29-7 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

පළමු අර්ධය අවසන් වන විට විද්‍යා විද්‍යාලය ලකුණු 12-7 ක් ලෙස පෙරමුණේ පසු විය.

048


අදහස් (0)

විද්‍යා විද්‍යාලය සා. තෝමස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.