Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වනිඳුට 20-විස්සයි කඩුලු 200 ක්
එල්.පී.එල් - 2023

වනිඳුට 20-විස්සයි කඩුලු 200 ක්

editorial - 2023 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 තරග වලදී කඩලු 200 ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැන්ඩි බී-ලව් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සුවිශේෂී තරග බැනියමක් තිළිණ කර තිබේ. කැන්ඩි බී-ලව් සහ ගෝල් ටයිටන්ස් අතර අද පැවැත්වෙන තරගයේදී වනිඳු මෙම සුවිශේෂී බැනියමෙන් සැරසී ක්‍රීඩා කරනු ඇත. 

පසුගිය 05 වැනිදා යාපනය කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී වනිඳු සිය 200 වැනි විස්සයි-20 කඩුල්ල දවාගත්තේය. 

- 213


අදහස් (0)

වනිඳුට 20-විස්සයි කඩුලු 200 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.