Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වි-20 අ. අවසන් පූර්ව තරග 24 දා

වි-20 අ. අවසන් පූර්ව තරග 24 දා

දමින්ද විජේසූරිය - 2024 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් කල්දමන ලද අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 24 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ. එහි අවසන් පූර්ව වටයේ තරග මේ මස 26 වැනිදාත් අවසන් මහ තරගය 28 වැනිදාත් පැවැත්වෙයි. 

අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහ තරගය යන තරග තුනම බොරැල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

- 213


අදහස් (0)

වි-20 අ. අවසන් පූර්ව තරග 24 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.