Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහලේ ටී. විනෝජන් නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් සහ ලකුණු 11 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.
ශ්‍රී ධර්මලෝක විදුහල - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 134
(ලක්ෂිත බොතේජු 33, ටී. විනෝජන් 11/3, එස්.එස්. ඇන්ටන් 28/3, ටී.ඒ. කාජෙන්තිරන් 31/3)
ශාන්ත ජෝන් විදුහල - ඕවර 18 කදී කඩුලු 3 ක් දැවී 135
(ටී. විනෝජන් නොදැවී 65, සුකේතන් ඇන්තනීපිල්ලෙයායි 41)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.