Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කොරෝනා’ වෛරසයේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සංගමයක් වන වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවන තරගාවලි දෙකක් ද පැවැත්වීමට නොහැකි වී ඇති බව එම සංගමයේ තරගාවලි කමිටු සභාපති තරින්ද්‍ර ක`ඵපෙරුම මහතා ‘ලංකාදීප’යට පැවසීය. වෙළෙඳ සේවා ‘ඊ’ සහ ‘එෆ්’ යන කාණ්ඩවල තරගාවලි දෙක මෙසේ පැවැත්වීමට නොහැකි වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.