Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෛද්‍යතිලක සිංගප්පූරුවේ තරගාවලියක

වෛද්‍යතිලක සිංගප්පූරුවේ තරගාවලියක

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැයි මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා සිංගප්පුරුවේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලියේ තාක්‍ෂණික කමිටු නිලධාරියකු ලෙස පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතා පත්ව සිටියි.

මේ වසර මුලදී පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරියකු ලෙස කටයුතු කළ වෛද්‍යතිලක මහතා දෝහා කටාර්’හි පැවැති ආසියානු ගෘහස්ත තරගාවලියේදී මෙන්ම ඩුබායිහි පැවැති ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවුවන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලියේද  ජුරි සභිකයකු ලෙසද කටයුතු කළේය.

වෛද්‍යතිලක මහතා, වසර 11 කට වැඩි කාලයක සිට ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිධුරයේ ද කටයුතු කරයි.


- 090

 


අදහස් (0)

වෛද්‍යතිලක සිංගප්පූරුවේ තරගාවලියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.