Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් තේරීම් පරික්ෂණ 9 දා

වොලිබෝල් තේරීම් පරික්ෂණ 9 දා

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජූලි මස 19 වැනිදා සිට 29 වැනිදා දක්වා චීන තායිපේහිදී පැවැත්වෙන 17 වැනි ආසියානු කණිෂ්ඨ කාන්තා වොලිබෝල් තරග මාලාවට සහභාගීවන ශ්‍රී ලංකා කණිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායමට කී‍්‍රඩිකාවන් තෝරාගැනීම සඳහා වූ දෙවැනි තේරීම් පරික්ෂණ 2014 පෙබරවාරි 9 වැනිදා පෙ. ව. 9.00 ට හෙයියන්තුඩුව ජාතික තරුණසේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

මේ සඳහා ජනවාරි මස 30 වැනිදා පැවැත්වූ පරික්ෂණයෙන් තේරීපත්වූ පහත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් එදිනට සහභාගීවීම අනිවාර්ය වේ. එමෙන්ම 30 වැනිදා තේරීම් පරික්ෂණයට සහභාගීවීමට නොහැකිවූ 1996 ජනවාරි 1 වැනිදාට පසු උපන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටද මේ සඳහා සහභාගීවිය හැක.

 


ජනවාරි මස 30 වැනිදා පැවැත්වූ පරික්ෂණයෙන් තේරීපත්වූ කී‍්‍රඩිකාවෝ

 

අංකය  නම පාසල
1 අනුරිෂා චතුණි හලා/සේනානායක ම. ම. විද්‍යාලය
2 ඩී. ඩී. එස්. වික්‍රමනායක  රුවන්වැල්ල ම. ම. විද්‍යාලය
3 එම. ටී. මධුරංගි  ආණමඩුව ම. ම. විද්‍යාලය
4 එච්. එම්. කේ. කේ. හේරත් ආණමඩුව ම. ම. විද්‍යාලය
5 ඩී. එච්. වී. කෞෂල්‍යා වේයන්ගොඩ ම. ම. විද්‍යාලය
6 වයි. ජී. ආර්. ශර්මිලා මදම්පේ සේනානායක ම. ම. විද්‍යාලය
7 ඩබ්. පී. එස්. කෞෂල්‍යා කොලොන්නාව බාලිකා ම. ම. විද්‍යාලය
8 කවීෂා ලක්ෂානි පෙරේරා ඇහැළියගොඩ ධර්මාපාල මහා විද්‍යාලය 
9 ඒ. ටී. එන්. ප්‍රියදර්ශනී  ගලහිටියාව මහා විද්‍යාලය 
10 නිර්මාණි සුලෝචනා  ඇහැළියගොඩ ජාතික පාසල
11 එච්. ආර්. සකුන්තලා  ධම්මිස්සර මහා විද්‍යාලය 
12 කේ. ජී. ඩී. අප්සරා උරේෂානි අම්පාර කුමාරිගම මහා විද්‍යාලය 
13 ටී. ඩී. සී. එච්. කේ. ද සිල්වා රුවන්වැල්ල ම. ම. විද්‍යාලය
14 ඩබ්. එස්. අසංගා රුවන්වැල්ල ම. ම. විද්‍යාලය
15 කේ. ඩබ්. ජී. ජී. තක්ෂිලා රුවන්වැල්ල ම. ම. විද්‍යාලය
16 ජී. ඒ. ඒ. කෞෂල්‍යා ආණමඩුව ම. ම. විද්‍යාලය
17 ඒ. එල්. ඒ. අනුත්තරා  දෙනියාය ශාන්ත මැතිව් මහා විද්‍යාලය
18 එච්. එම්. එස්. පියුමි ආණමඩුව ම. ම. විද්‍යාලය
19 කේ. ජී. එස්. එල්. හංසනී  වේයන්ගොඩ ම. ම. විද්‍යාලය
20 පී. එන්. මධුවන්ති ඇහැළියගොඩ ධර්මාපාල මහා විද්‍යාලය 
21 එම්. ඒ. ඩී. ඩී. එම්. මුණසිංහ  ගලහිටියාව මහා විද්‍යාලය 
22 ආර්. පී. එස්. දිනුත්තරා ආණමඩුව ම. ම. විද්‍යාලය
23 එස්. පී. හංසනී සෙව්වන්දි  ඇහැළියගොඩ ධර්මාපාල මහා විද්‍යාලය 
24 ඊ. ඩබ්. සඳුනි දිනේෂිකා ඇහැළියගොඩ ජාතික පාසල

 


අදහස් (0)

වොලිබෝල් තේරීම් පරික්ෂණ 9 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.