Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් අවසන් තරගය යළිත්

වොලිබෝල් අවසන් තරගය යළිත්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී පැවැති 39 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ වොලිබෝල් (පිරිමි) අවසන් තරගය නැවත පැවැත්වීමට කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙම තරගය මේ මස 28 වැනිදා පස්වරු 3.30 ට නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එම අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටි බස්නාහිර සහ සබරගමුව කණ්ඩායම් අතුරින් සබරගමුව කණ්ඩායම කී‍්‍රඩා පිටියට පැමිණීම ප‍්‍රමාද වීම හේතුවෙන් තරගය පැවැත්වීම සංවිධායක මණ්ඩලය ප‍්‍රතික්ෂේප කළේය.

පසුව ඒ සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතා නිසා තරගය පැවැත්වීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට කී‍්‍රඩා අමාත්‍යංශය සිදුවිය.

 


අදහස් (0)

වොලිබෝල් අවසන් තරගය යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.