Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, ශ‍්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන වොලිබෝල් තාක්ෂණික නිලධාරි ජත්‍යන්තර පාඨමාලාව ලබන ජනවාරි මස 28 වැනිදා සිට 31 වැනිදා දක්වා හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේදී පැවත්වේ.
ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ උපදේශකවරුන් විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන අතර එය හැදෑරීමට අවශ්‍ය දිවයිනේ පාසල් වල ගුරු භවතුන් තම ජීවදත්ත තොරතුරු සහිත අයදුම්පත් ජනවාරි මස 2 වැනිදාට පෙර එච්. කේ. ජයසේකර, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක‍්‍රීඩා), ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ යුතුය.
පාඨමාලා ගාස්තු වශයෙන් රුපියල් 15000 ක් අය කෙරේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.