Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශරීර සුවතා වැඩසටහන යළිත්

ශරීර සුවතා වැඩසටහන යළිත්

editorial - 2024 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්, 1996 වසරේ දී රූපවාහිනිය ඔස්සේ ආරම්භ කරන ලද ජාතික  ශරීර  සුවතා වැඩසටහන හෙට (28 වැනිදා) සිට නැවත ආරම්භ වෙයි. මෙවර එය විකාශය කරනු ලබන්නේ ස්වර්ණවාහිනිය විසිනි.

බෝනොවන  රෝග වලින් ආරක්ෂා වීමට ව්‍යායාම  කිරීම තෝරා ගැනීම නිසා,   එය රට  තුල ව්‍යායාම  සංස්කෘතියක් බවට පරිවර්තනය  විය.

වසරක නිහැඩියාවකින් පසු  ක්‍රීඩා අමාත්‍යංශයේ , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා පුහුණුකාරිණියක ලෙස  සේවයේ නියුතු 
සංජුලා දමයන්ති,

 ස්වර්ණවාහිනී නාලිකාවේ ‘සුව දිවි අඟහරුවාදා‘  වැඩසටහන  තුලින් එම වැඩසටහන නැවතත් ප්‍රේක්ෂකයා අතරට ගෙන එයි. සජීවී වැඩසටහනක් වන එය සෑම අඟහරුවාදා දිනකම පෙරවරුව 10.00ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

- 213


අදහස් (0)

ශරීර සුවතා වැඩසටහන යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.