Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා - නේපාල තරගය අද

ශ්‍රී ලංකා - නේපාල තරගය අද

editorial - 2024 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාලදිවයිනේදී අද (18) ආරම්භ වන මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - බාලිකා) තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (16) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙය සිව්කොන් තරගාවලියකි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් හා මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසුවේ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වන පළමු අවස්ථාව මෙය බවයි. එහිදී ශ්‍රී ලංකාව අවම අවසන් තරගයට පිවිසීමට බලාපොරොත්තු වන බව ඔහු පැවැසීය.

මෙහි බාලක තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් ලබන ඔක්තෝබර් 1 සිට 12 වැනිදා අතර කාලසීමාවේදී කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද ඔහු පැවැසීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ගිරිඋල්ල වික්‍රමසිංහ මහ විදුහලේ ඉගෙනුම ලබන චතුරි පූර්ණිමා නිර්දේශ කර තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා - නේපාල තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.