Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම එංගලන්තයට

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම එංගලන්තයට

editorial - 2022 මැයි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු පෙළ (සිවුදින) තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම අද (1 වැනිදා) එංගලන්තය බලා පිටත්ව ගියේය. මෙම තරග සංචාරය මෙම මස 29 වැනිදා නිමාවට පත්වනු ඇත. 

‍පළමු පෙළ තරගාවලියේදී නිපුන් ධනංජය විසින්ද, විස්සයි-20 තරගාවලියේදී ධනංජය ලක්ෂාන් විසින්ද ශ්‍රී නැඟී එන කණ්ඩායම මෙහෙයවනු ලබති. 

පළමු පෙළ තරග කෙන්ට් (6 වැනිදා සිට 9 වැනිදා දක්වා), හැම්ප්ෂයර් (13 වැනිදා සිට 16 වැනිදා දක්වා) සහ සරේ (20 වැනිදා සිට 23 වැනිදා දක්වා) ප්‍රාන්තවලට එරෙහිව පැවැත්වෙන අතර විස්සයි-20 තරග සරේ (25 වැනිදා), සමර්සේට් (27 වැනිදා) සහ ග්ලොස්ටෂයර් (29 වැනිදා) ප්‍රාන්තවලට එරෙහිව පැවැත්වේ. 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.