Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්විට්සර්ලන්තයේ ලූසාන් නුවරදී ඇතිකරගත් එකඟතාව පරිදි ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා පනත සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ප්රශ්නය නිරාකරණය කර ගැනීමට උනන්දුවන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ.
ප්රශ්නය නිරාකරණය කර ගැනීමේ උත්සාහයේදී ජාතික ඔලිම්පික් කමිටුව සමග ලූසාන් සාකච්ඡවේදී ඇතිකරගත් එකඟතාව පරිදි කටයුතු කිරීම දැඩි අවශ්‍යතාවක් බව එම ලිපියෙන් පෙන්වාදෙන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඒ සම්බන්ධයෙන් දැනට පැනනැගී තිබෙන තත්ත්වය පිළිබඳ සිය නොසතුට පළ කර තිබෙන බවද දැනගන්නට තිබේ.
ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයට පෙර ශ්‍රී ලංකාවේ කී‍්‍රඩා පනතේ වෙනස්කම් අන්තර්ජාතික ඔලිම්පික් ප්රඥප්තියට අනුකූලව සකස් කිරීමට උනන්දු වන ලෙසත් එම ලිපිනයෙන් දැනුම්දී ඇතැයි කී‍්‍රඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.