Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත අන්තෝනි විදුහල ඉනිමක ජයක් ලබයි

ශාන්ත අන්තෝනි විදුහල ඉනිමක ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ සසිඳු අවිෂ්ක ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 54  
(සසිඳු අවිෂ්ක 13/4, චමෝද් සංදීප 01/2, තරුන් ඉන්දීප 17/2)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී 154
(හර්ෂ වීරසූරිය 30, රිද්ම භාෂික නොදැවී 29, ඩිලංක මධුෂංක නොදැවී 28, කවිඳු විහඟ 27, සසිඳු අවිෂ්ක 26)

ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 77  
(හිතේෂ් රුවන්ද 17/3, ඩිලංක මධුෂාන් 09/2)

-036


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහල ඉනිමක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.