Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජොෂප් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත ජොෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 84 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජොෂප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝශප් විදුහලේ ජොන් ද සිල්වා (නොදැවී 119) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.
ශාන්ත ජෝශප් විදුහල් පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලු දෙනා දැවී 209
(මිහිරංග වික්‍රමගේ 58, දිනාල් අනුරාධ 29, ෂෙරාන් ෆොන්සේකා 25, හිරුදික තෙන්නකෝන් 66/3, අමිත් ඊබට් 38/2, ප්‍රවීන් රමියා 32/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී සියලු දෙනා දැවී 144
(මොහොමඞ් කාමිල් 43, ප්‍රවීන් රමියා 24, දුනිත් වෙල්ලාලගේ 19/4, ජෝන් ද සිල්වා 33/2, ලක්ෂාන් ගමගේ 47/2)
ශාන්ත ජෝශප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 21.1 කදී කිසිවෙකු නොදැවී 188
(ජොන් ද සිල්වා නොදැවී 119, ෂෙරාන් ෆොන්සේකා නොදැවී 61)
ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 169
(මොහොමඩ් කාමිල් 39, ප්‍රභාෂ්වර වන්නිනායක 34, ක්‍රිෂාන්ත බණ්ඩාර නොදැවී 32, දුනිත් වෙල්ලාලගේ 53/7, ශාලින්ද සෙනෙවිරත්න 61/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.