Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත තෝමස් විදුහලේ සුධීර වීරරත්න ලකුණු 71 කට කඩුලු 11 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අතර දේවපතිරාජ විදුහලේ සුධීර වීරරත්න ලකුණු 57 ක් රැස්කරමින් සහ ලකුණු 57 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 58.1 කදී සියලු දෙනා දැවී 173
(හිරූෂ ජීවජිත් 52, වෝෂිත අත්සර 45, සචිර රශ්මික 39, සුධීර වීරරත්න 57/6, ඉරුෂ්ක තිමිර 35/3)
දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 32.1 කදී සියලු දෙනා දැවී 68
(සුධීර වීරරත්න 38, සිනෙත් සිතාර 18/7, සචිර රශ්මික 17/3)
දේවපතිරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 100 කදී කඩුලු 8 ක් දැවී 205
(කල්ප චේතිය 71, සුධීර වීරරත්න 57, පවන් සංදේෂ් 20, සිනෙත් සිතාර 53/4, සචිර රශ්මික 82/2, සෙනුර පෙරේරා 27/2)
ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කිසිවකු නොදැවී 21
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.