Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත තෝමස් විදුහලේ මලිත් පෙරේරා (57) අර්ධ ශතකයක් ලබාගත් අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට මලියදේව විදුහලේ මතීෂ වීරසිංහ නොදැවී ලකුණු 49 ක් ලබා සිටියේය.
ශාන්ත තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 187
(මලිත් පෙරේරා 57, ධිරෙන් ද සිල්වා 24, තිෂෙන් එහවුයාගොඩ නොදැවී 20, තිමිර චන්ද්‍රසේන 14/2, සකිඳු විජේරත්න 34/2)
මලියදේව විදුහල - ඕවර 36 කදී කඩුලු 6 ක් දැවී 151
(මතිෂ වීරසිංහ නොදැවී 49, චාලුක අතපත්තු 25)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.