Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංජීව සොයිසාගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දෙහිවල ශාස්ත‍්‍රානන්ද මහ විදුහල සහ පිළියන්දල මධ්‍ය මහ විදුහල අතර පිළියන්දළදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට දෙහිවල ශාස්ත‍්‍රානන්ද මහ විදුහල සමත්විය.
පිළියන්දල මධ්‍ය මහ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 134
(සචින් ඕෂජිත් 34, සී. වීරරත්න 33, සංජීව සොයිසා 25/5, එරංග මනෝජ් 39/3)
දෙහිවල ශාස්ත‍්‍රානන්ද මහ විදුහල - සියලූ දෙනා දැවී 238
(නවෝද් මදුෂංක 23, අමිල මධුරංග 21, චන්දික හේවාවිතාරණ හර්ෂණ ගෝමස් 68/3, එච්. මධුරංග 26/2, සී. වීරත්න 64/2)
පිළියන්දල මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 27
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.