Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ ෂෙවෝන් ඩැනියල් (117) සහ ෂෙරාන් ෆොන්සේකා (102) ශතක ලබමින් දක්ෂ පිතිහරඹයන්හි නිරත වූහ.
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 62.4 කදී කඩුලු 8 ක් දැවී 377
(ෂෙවෝන් ඩැනියල් 117, ෂෙරාන් ෆොන්සේකා 102, දුනිත් වෙල්ලාලගෙ 70, දිනෙත් ජයකොඩි 44 දෙනෙත් නිශ්ෂංක 7/3, ජනිඳු ජයවර්ධන 53/2, දසුන් තාරුක 67/2)
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 74.2 කදී සියලු දෙනා දැවී 247
(හංසජ ජයසිංහ 77, ජනිඳු ජයවර්ධන නොදැවී 37, තුෂාල් ධර්මරත්න 27, දසුන් තාරුක 27, නෙත්ම කරුණාරත්න 26, අනුද ජයවීර 20, අෂේන් ඩැනියල් 50/5, ශාලින්ද සෙනෙවිරත්න 40/3)
ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 105
(ජනිඳු ජයවර්ධන 41, සවිඳු බණ්ඩාර 42, ජොහාන් ද සිල්වා 36/6, ශාලින්ද සෙනවිරත්න 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.