Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවිස්සාවේල්ල සිංහ සමාජය සහ චන්ද්‍ර ක‍්‍රීඩා සමාජය එක්ව 35 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා විවෘත වොලිබෝල් තරගාවලිය පෙබරවාරි මස 4, 6 සහ 7 දිනවල අවිස්සාවේල්ල චන්ද්‍ර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සංවිධානය කරන මෙම තරගාවලියේදී පිරිමි හා කාන්තාතරග පැවැත්වීමට නියමිතය.
අයැදුම්පත් බාර ගැනීම මෙම 25 වැනිදා අවසන් වේ. කේ. ආර්. චන්ද්‍රසේකර, ලේකම්, චන්ද්‍ර ක‍්‍රීඩා සමාජය, නො: 91, කොළඹ පාර, අවිස්සාවේල්ල ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.