Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නොවැළැක්විය හැකි හේතුවන් නිසා ‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 18 වැනි සතියේ අවසන් ඡන්ද ප්‍රතිඵලයට අන්තර්ජාලය ඔස්සේ පළ කළ මනාප එක් කර නොතිබිණ. ඒ අනුව පුවත්පත්වල පළ වූ කුපන්පත් මගින් යොමුකළ මනාප පමණක් සැලකිල්ලට ගනිමින් ඉකුත් සතියේ අවසන් ප්‍රතිඵලය සකස්කරන ලදි.
කෙසේ වෙතත් මේ අවසන් සති දෙකේදීම අන්තර්ජාලය ඔස්සේ පළ වූ මනාප එකතු කරමින් මීළඟ සති අන්තයේ සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමට පියවර ගන්නා බව ඩයලොග් - සන්ඬේ ටයිම්ස් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.