Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සති අන්තයේ පාසල් කි‍්‍රකට් තරග 4 ක්

සති අන්තයේ පාසල් කි‍්‍රකට් තරග 4 ක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19න් පහළ කි‍්‍රකට් තරගාවලියේ 1 වැනි කොටසේ තරග 4 ක් මේ සති අන්තයේදී පැවැත්වේ.

එම තරග පහත දැක්වේ.

 

ඔක්තෝබර් 17-18

  • ශාන්ත ආනා විදුහල සහ ධර්මාලෝක විදුහල අතර කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී

ඔක්තෝබර් 18-19

  • ශා. ජෝෂප් විදුහල සහ ශා. සිල්වෙස්ටර් විදුහල අතර මරදාන ශා. ජෝෂප් විදුහල් පිටියේදී
  • මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කෑගල්ල විද්‍යා විදුහල අතර මහනුවර පොලිස් කී‍්‍රඩාංගණයේදී

ඔක්තෝබර් 19-20

  • නාලන්දා විදුහල සහ මොරටුව ශා. සෙබස්තියන් විදුහල අතර නාලන්දා විදුහල් පිටියේදී

 


අදහස් (0)

සති අන්තයේ පාසල් කි‍්‍රකට් තරග 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.