Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, කොටපොළ ජාතික පාසලට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය පෙරේදා (6) සමත් විය. මෙම තරගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ සාන්ත සර්වේශස් විද්‍යාලයේ බිනෝත් චිතුප්‍රිය පළමු ඉනිමේදී ලකුණු 26 කට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 12 කට කඩුලු 3ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 38කට කඩුලු 10 ක් බිඳ හෙළීය.
කොටපොළ ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී ලකුණු 97
(චමුදිත නිම්සර 34,බිනොද් චිතුප්‍රිය 26/7 )
සර්වේශස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 16 කදී එක් කඩුල්ලකට ලකුණු 118
(ලලන් ෂාමල් නොදැවී 59, අභිෂේක් රාහුල් 35 )
කොටපොළ ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී ලකුණු 74
(පී.සී. නිම්සර 18, හංස නිපුන් 14/5, බිනෝද් චිතුප්‍රිය 12/3 )
සර්වේශස් විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 11.4 කදී කඩුලු 5 කට ලකුණු 56
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.