Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ කි‍්‍රකට් කණ්ඩායම ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිතය. කෙසේ වුවත් මෙම තරගාවලියේ තරග පැවැත්වෙන දින වකවානු සහ කී‍්‍රඩාංගණ තවමත් ස්ථිර වී නොමැත.
වාර්තා වන ආකාරයට එම තරග ජනවාරි මස 16, 18 සහ 21 යන දිනවලදී මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීයකු කියා සිටියේ එම දින වකවානු තවමත් සාකච්ඡුා මට්ටමේ තිබෙන බවයි.
යොදාගෙන ඇති දින වකවානු සඳහා සිම්බාබ්වේ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අනුමැතියද ලැබිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නිල නොවන තරග කාල සටහන
ජනවාරි මස 16 - පළමු එක්දින තරගය
ජනවාරි මස 18 - දෙවැනි එක්දින තරගය
ජනවාරි මස 21 - තෙවැනි එක්දින තරගය
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.