Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ සිම්බාබ්වේ සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අද (26 වැනිදා) හරාරේහිදී පැවැති තරගයෙන් ලකුණු 304 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 409 ක ඉලක්කයක් හඹාගිය ඇමරිකා එක්සත් ජනපදයට ඕවර 25.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ෂෝන් විලියම්ස් හයේ පහර 5 කින් සහ හතරේ පහර 21 ක් සමග ලකුණු 174 ක් රැස්කළේය.
සිම්බාබ්වේ - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 408
(ජෝයිලෝඩ් ගුම්බි 78, ඉනසන්ට් කයියා 32, ෂොන් විලියම්ස් 174, සිකන්දර් රාසා 48, රයන් බර්ල් 47, තඩිවනාෂේ මරුමානි නොදැවී 18, අභිෂේක් පරාද්කර් 78/3, ජෙසී සිං 92/2)
ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 104
(අභිෂේක් පරාද්කර් 24, ජස්දීප් සිං 21, සිකන්දර් රාසා 15/2, රිචඩ් න්ගරාවා 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.