Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිරි කුරුස විදුහල කඩුලු 9 කින් ජයගනී

සිරි කුරුස විදුහල කඩුලු 9 කින් ජයගනී

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ කළුතර සිරි කුරුස විදුහල අතර කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට සිරි කුරුස විදුහල සමත් විය.

එහිදී සිරි කුරුස විදුහලේ හංසජ බ්‍රයන් ලකුණු 12 කඩුලු 3 ක් දවාගත් අතර පසිඳු විමංස නොදැවී ලකුණු 29 ක්ද, සසිඳු කෞෂාන් නොදැවී ලකුණු 28 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.


ශ්‍රී දේවානන්ද විදුහල - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී 75
(සිතුම් විහඟ 28, හංසජ බ්‍රයන් 12/3, සොනාල් අවදික 12/2, අරෝෂ් භාග්‍ය 16/2, නිලක්ෂ කසුන් 18/2)

සිරි කුරුස විදුහල - ඕවර 23.5 කදී එක් කඩුල්ලක් දැවී 76
(පසිඳු විමංස නොදැවී 29, සසිඳු කෞෂාන් නොදැවී 28)


-036

 


අදහස් (0)

සිරි කුරුස විදුහල කඩුලු 9 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.