Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. අාර්. සහ එෆ්. සී. පිලට පහසු ජයක්

සී. අාර්. සහ එෆ්. සී. පිලට පහසු ජයක්

ශනුක අරවින්ද - 2016 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේ ගුවන් හමුදා කන්ඩායමට එරෙහිව අද (27 වැනිදා) ලෝන්ඩන් පෙදෙස පැවැති තරගය ලකුණු 57-20 ක් ලෙස ජයගැනීමට සී. අාර්. සහ එෆ්. සී. කණ්ඩායම සමත් විය.

 

  • සී. අාර්. සහ එෆ්. සී. කණ්ඩායම - ගෝල 7 යි, උත්සාහක දිනුම් 1 යි, දඬුවම් පහර 1 යි
  • ගුවන් හමුදා කණ්ඩායම - ගෝල දිනුම් 2 යි, දඬුවම් පහර 1 යි

 


අදහස් (0)

සී. අාර්. සහ එෆ්. සී. පිලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.