Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ක්‍රීඩා සමාජ ‘ඩයලොග් කුසලාන’ රග්බි තරගාවලියේ අද (3 වැනිදා) පැවති තරගයකදී පොලිස් කණ්ඩායම පරදවා ලකුණු 31-26 ක ජයක් අත්කර ගැනීමට සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම සමත් විය.
ලෝන්ඩන් පෙදෙසේදී පැවැති මෙම තරගයේදී සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත් අතර පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 කින් සහ උත්හාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය.
තරගයේ වීරයා ලෙස සී. ආර්. සහ එෆ්. සී. කණ්ඩායමේ තරින්ද රත්වත්තේ සම්මාන දිනාගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.