Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුගතදාස ධාවන පථයේ කඩතොළු

සුගතදාස ධාවන පථයේ කඩතොළු

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණය නවීකරණය කර වසර දෙකක් ගතවීමටත් මත්තෙන් එහි අතුරා ඇති කෘතිම ධාවන පථයේ කඩතොළු ඇතිවී තිබෙන බව වාර්තා වේ. 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය ආරම්භ කරමින් වසර 2012 ජූනි 9 වැනිදා නිල වශයෙන් විවෘත කරන ලද සුගතදාස ක‍්‍රීඩාංගනයේ කෘත‍්‍රිම ධාවන පථයේ තැන් කීපයක්ම මේ වන විට කඩතොළු වීම් හා පළුදු වීම් ඇතැයි වාර්තා වේ.

අද නිමාවූ සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලියේදී කී‍්‍රඩක දස්කම් අඩුවීමට හේතුවද මෙම කඩතොළු බව ඇතැම් මලල ක‍්‍රීඩා ප‍්‍රවීණයන්ගේ අදහසයි.

පසුගියදා පැවැති ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේදීද සුගතදාස ධාවන පථයේ ඇති කඩතොළු සම්බන්ධයෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මැසිවිලි නැගූහ.

 


අදහස් (0)

සුගතදාස ධාවන පථයේ කඩතොළු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.