Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය යළිත් සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා අද (28) පස්වරුවේදී තේරි පත්විය.
එහිදී පැවැති නිලවරණයේදී සුබ‍්‍රමනියම් මහතා ජාතික කී‍්‍රඩා සංගම් 21 ක මනාප ලබාගනිමින් ඉදිරි සිවු වසරක නිල කාලය සඳහා යළිත් තේරී පත්විය.
ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එහිදී ලබාගත හැකි වූයේ ජාතික කී‍්‍රඩා සංගම් 12 ක මනාපය පමණි.
විධායක සභාවේ ඉතිරි තනතුරු තෝරාගැනීම සඳහා නිලවරණය මේ වන විට තවදුරටත් පැවැත්වෙමින් තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.