Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෝන්ඩර්ස් - අප් කන්ටි‍්‍ර ලයන්ස් තරගය කල්යයි

සෝන්ඩර්ස් - අප් කන්ටි‍්‍ර ලයන්ස් තරගය කල්යයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 17 වැනි අදියර වන මේ සති අන්තයේදී තරග 10 ක් පැවැත්වීමට නියමිතව තිබුණත් සෝන්ඩර්ස් පිල සහ අප් කන්ටි‍්‍ර ලයන්ස් පිල අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල්දැමීමට සංවිධායකයෝ තීරණය කළහ. තරගය පැවැත්වීමට නියමිතව තිබූ කැළණිය කී‍්‍රඩාංගණයේ තත්ත්වය සලකා බැලූ සංවිධායකයෝ මෙම තීරණයට එළැඹියහ.

මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත සෙසු තරග පහත දැක්වේ

 

01.11.2014 දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය  සහ  ජාවා ලේන් ක්‍රීඩා සමාජය  දොන් බොස්කෝ පිටියේදී 
01.11.2014 සුපර් සන් ක්‍රීඩා සමාජය  සහ  කලුතර පාර්ක් ක්‍රීඩා සමාජය  සුගතදාස ක්‍රීඩාංගණයේදී 
01.11.2014 තිහාරිය යූත් ක්‍රීඩා සමාජය  සහ  ශ්‍රී ලංකා පොලීසිය  සුගතදාස ක්‍රීඩාංගණයේදී 
02.11.2014 ශ්‍රී ලංකා නාවික හමුදාව  සහ  රිනවුන් ක්‍රීඩා සමාජය  සුගතදාස ක්‍රීඩාංගණයේදී 
02.11.2014 ශ්‍රී ලංකා ගුවන් හමුදාව  සහ  සොලිඩ් ක්‍රීඩා සමාජය  සිටි පාපන්දු පිටියේදී 
02.11.2014 පෙලිකන්ස් ක්‍රීඩා සමාජය  සහ  කොළඹ පාපන්දු සමාජය  ශාන්ත ආනා විදුහල් පිටියේදී
02.11.2014 ශ්‍රී ලංකා යුද හමුදාව  සහ  මාතර සිටි පාපන්දු සමාජය  සුගතදාස ක්‍රීඩාංගණයේදී 
02.11.2014 ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය  සහ  බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය  ජයතිලක ක්‍රීඩාංගණයේදී 
02.11.2014 නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජය සහ  නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය  කැළණිය පාපන්දු පිටියේදී 

අදහස් (0)

සෝන්ඩර්ස් - අප් කන්ටි‍්‍ර ලයන්ස් තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.