Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හොකී උප සභාපති ඉල්ලා අස්වෙයි

හොකී උප සභාපති ඉල්ලා අස්වෙයි

editorial - 2022 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ ඇම්. ඩබ්ලිව්. සෝමරත්න)

ශ්‍රී ලංකා හොකි සංගමයේ උප සභාපති ධූරය දැරූ තිලක් විමලසිංහ මහතා උප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ බව තිලක් විමලසිංහ මහතා මධ්‍ය හමුවක් පවත්වා පැවසීය. 

මාතලේ දිස්ත්‍රික් හොකී සංගමයේ සභාපති නීතිඥ ප්‍රසන්න බාලසුරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් මාතලේ රොක්හවුස් සංචාරක හෝටලයේ දි මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. 

මාධ්‍ය හමුවේ දි තිලක් විමලසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ නායකත්වය දරා තවමත් ජාත්‍යන්තර හොකී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන තමාගෙන් නොවිමසා වත්මන් ශ්‍රී ලංකා හොකී සංගමයේ සභාපතිවරයා සහ ඔහු ගේ හෙංචයියන් කිපදෙනෙකු හොකී ක්‍රීඩාවේ තීන්දු තීරණ ගන්නා බවය. 
                                 


අදහස් (0)

හොකී උප සභාපති ඉල්ලා අස්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.