Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වේ.
පළමු තරගය ජයගත් බංග්ලාදේශය 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ආරක්ෂා කරගැනීමට නම් අද තරගය ජයගත යුතුවම තිබේ.
යම් හෙයකින් අද තරගයත් ජයගැනීමට බංග්ලාදේශය සමත් වුවහොත් තරගාවලියේ ජය සත්කාරකයන් සතුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.