Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව live බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

editorial - 2021 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වේ.

පළමු තරගය ජයගත් බංග්ලාදේශය 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ආරක්ෂා කරගැනීමට නම් අද තරගය ජයගත යුතුවම තිබේ.

යම් හෙයකින් අද තරගයත් ජයගැනීමට බංග්ලාදේශය සමත් වුවහොත් තරගාවලියේ ජය සත්කාරකයන් සතුවනු ඇත. 


අදහස් (0)

බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.