Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2023 ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

editorial - 2023 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

2023 එල්.පී.එල්. තරගාවලිය සඳහා ප්‍රවේශපත් අලෙවිය අද (23 වැනිදා) ආරම්භ විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk. වෙත පිවිසීමෙන් ක්‍රිකට් ලෝලීන්ට ප්‍රවේශපත් ලබාගත හැකිය.

මේ මස 30 වැනිදා ආරම්භ වන එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සාමාන්‍ය ප්‍රවේශපත් රුපියල් 150 සිට රුපියල් 3000 ක් දක්වා පරාසයක මිල නියම කර තිබේ. ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ප්‍රවේශපත් රුපියල් 3000 කි. ආයතනික කුටියක් රුපියල් 6500 කි.

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් රුපියල් 150 සිට මිල ගණන් නියම කර ඇත. පල්ලෙකැළේ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ප්‍රවේශපත් රුපියල් 3000 ක් වන අතර ආයතනික කුටියක් රුපියල් 5000 කි.

 

ප්‍රවේශපත් මිල ගණන් පහත පරිදි වෙයි.

- 213


අදහස් (0)

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.